මහ/ රාජසිංහ ජාතික පාසල

දෙවන වාර පරීක්ෂණය 2024.10.14 දින ආරම්භ වේ.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1907 සැප්තැම්බර් 05
පාසල රජයට පවරා ගත් දිනය  
ජාතික පාසලක් වූ දිනය

2021.05.08

පාසල් වර්ගය 1C
පාසල් අංකය 12449
සංගණන අංකය 03108
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 17
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය වත්තේගම
කොට්ඨාසය පන්විල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පන්විල
ග්‍රාම සේවක වසම පන්විල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 728
මුළු ශ්‍රේණි ගණන 08
මුළු පන්ති ගණන 19
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන  
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන  
පාසලේ වර්ණය තද නිල්