6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මණ්ඩලයක් විසින් පහත විෂයන් ඔස්සේ සිදුකරනු ලබයි.
6 - 9 ශ්‍රේණී
- ගණීතය
- සිංහල
- බුද්ධ ධර්මය
- විද්‍යාව
- ඉතිහාසය
- ඉංග්‍රීසි
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- පුරවැසි අධ්‍යාපනය
- භූගෝල විද්‍යාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
10 - 11 ශ්‍රේණී
ප්‍රධාන විෂයන් :-
1. බුද්ධ ධර්මය
2.සිංහල
3.ගණිතය
4.විද්‍යාව
5.ඉංග්‍රිසි
6.ඉතිහාසය
සිසුන්ට හැදැරිය හැකි කාණ්ඩ විෂයයන් :-
| පළමු කාණ්ඩය | දෙවන කාණ්ඩය | තෙවන කාණ්ඩය |
| භූගෝල විද්‍යාව | චිත්‍ර | තොරතුරු සන්නිවේදන තාක්ෂණය |
| පුරවැසි අධ්‍යාපනය | සංගීත | කෘෂි විද්‍යාව |
| ව්‍යාපාර හා ගිණුම්කරණය | නර්තනය | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
| නාට්‍ය හා රංග කලාව | ඉදිකිරීම් තාක්ෂණය |
අ.පො.ස උසස් පෙළ :-
කලා,වාණිජ හා තාක්ෂණවේදය යන විෂය ධාරා යටතේ අධ්‍යයන සිදු කළ හැකිය.
| කලා විෂයධාරාව | ||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | භූගෝල විද්‍යාව |
| සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | දේශපාලන විද්‍යාව | - |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය | |
| තාක්ෂණ විෂයධාරාව | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |





