මහ/ පන්විල රාජසිංහ ජාතික පාසලේ දරු දැරියන්ගේ විද්‍යා , තාක්ෂණ හා ගණිත දැනුම වර්ධනය කරගැනීම , දැනුම හා ආකල්ප හුවමාරු කර ගැනීම තුළින් පාසලේ දරු දැරියන්ගේ අභිප්‍රේරණය සංවර්ධනය කරලීමේ අරමුණ පෙරදැරිව මෙම සංගමය ක්‍රියාත්මක වේ. මෙම සංගමයේ ප්‍රධාන මඟ පෙන්වීම ගරු විදුහල්පතිතුමා විසින් හොබවන අතර නියෝජ්‍ය විදුහල්පති මහත්මීන්ගේ පූර්ව අධීක්ෂණය යටතේ ද එක් එක් විෂයභාර ආචාර්‍ය මහත්ම මහත්මීන්ගේ මඟ පෙන්වීම යටතේ ද පාසලේ තෝරාගත් දරු දැරියන් මෙම සංගමයේ නායකත්වයට පත්ව ක්‍රියාත්මක කරයි.
|
|
|
කළමනාකරණ මණ්ඩලය
|
සභාපති |
|
ලේකම් |
|
උප සභාපති |
|
උප ලේකම් |
|
භාණ්ඩාගාරික |





