විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනය 2022
අප පාසලේ සිසු සිසුවියන්ගේ විද්‍යා හා තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී. සිසු සිවියන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ඔප්නංවමින් නව නිර්මාණ ද ප්‍රදර්ශනය කරන ලදී. මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ කරන ලදී. විදුහල්පතිතුමා, ආචාර්‍ය මණ්ඩලය , අනධ්‍යන කාර්‍ය මණ්ඩලය, සිසු සිසුවියන් හා දෙමාපියන් එක්ව අති සාර්ථකව මෙම ප්‍රදර්ශනය නිමා කරන ලද අතර සියළු දෙනාගේම ප්‍රසාදයට ලක්විය.





