මහ/ රාජසිංහ ජාතික පාසල

දෙවන වාර පරීක්ෂණය 2024.10.14 දින ආරම්භ වේ.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ක්‍රිඩා පිළිබද පුවත්

ක්‍රිඩා පිළිබද පුවත්

ක්‍රීඩා පිළිබඳ පුවත්

2024 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් මහ/රාජසිංහ ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මේ සඳහා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුභවතුන් නිවාස තුනක් ඔස්සේ තරඟ කරන ලදී. කැලිස්ටෝ , ගැනිමීඩ් හා යුරෝපා ලෙස නිවාස නම් කර තිබූ අතර එයින් ගැනිමීඩ් නිවාසය ජයග්‍රහණය කරන ලදී.

 

Latest News

ක්‍රිඩා පිළිබද පුවත්

ක්‍රීඩා පිළිබඳ පුවත්

අධ්‍යාපනික තොරතුරු පිළිබද පුවත්

විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනය 2022